අපි ගැන


සිංහලෙන් PS  Photoshop සහ Graphic Designing  පිළිබදව පාඩම් මාලාවක් ලෙසින් ක්‍රියාත්මක වන බ්ලොග් අඩවියකි. Photoshop සහ Graphic Designing සම්බන්ධ උපදෙස්,ක්‍රියාකාරකම්,උපකාරක සේවාවන් සැපයීමට සිංහලෙන් PS ඔබ වෙනුවෙන් සූදානම්ව සිටී.සියලු විමසීම් අපට ලියන්න තීරුව හරහා හෝ Facebook මිතුරු හවුල මගින් හෝ ඉදිරිපත් කල හැකිය. හැකි සෑම විටම සිංහලෙන් ලිවීම අගය කරන අතර ඔබගේ අදහස් යෝජනා හැමවිටම මෙම අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරීවේ.

 මෙහි ඇතුලත් සියලු ඉදිරිපත් කිරිම් හි අයිතිය සිංහලෙන් PS අඩවිය සතු වන අතර සිංහලෙන් PS අවසරයකින් තොරව මෙහි ඇතුලත් කරුණු වෙනත් ස්ථානයන්හි ප්‍රදර්ශනය හෝ පුද්ගලික නොවන කටයුතු සදහා යොදාගැනීම තහනම් වේ.