ආයුබෝවන්

‍අපේ තාලෙට අපේ ක්‍රමේට අලුත් වැඩක් කරන්න මට හිතුන,
අපේ ලංකාවෙ photographers, designersල හැමෝටමත් එහෙම 
වෙන්න බලාපො‍රොත්තු වෙන හැමෝටමත්
අඩුවක් වෙලා තිබුන දෙයක් පටන් ගන්න තමා මේ හදන්නෙ.  
graphic design ගැන මං දන්න දේ සේරම දන්න සිංහලෙන්
අද ඉදන් මේ බ්ලොග් එකේ මං දානව. එක දෙයක් මේකට ඔයාල හැමෝගෙමත්
උදව් ඕනෙ.comments ඕනෙ.අඩුපාඩු ගැන අලුත් අදහස් මේ සේරම comment කරන්න 
කියල හැමදෙනාටම ආරාධනා කරනව.  

2 අදහස්:

Indranatha Thenuwara said...

හොඳ වැඩක්.. මාත් ෆොටෝෂොප් ගැන පොඩ්ඩක් දන්නව.. ඔබ දන්න සියල්ලත්, මා දන්න ටිකත් බෙදා හදා ගන්න කැමතියි..දිගට ම මේක පවත්වාගෙන යන්න ​ධෛර්යය ශක්තිය ලැබේවා..!!!

Saweera said...

ගොඩක් ස්තුතියි සර්. දැනුයි comment එක දැක්කෙ.සර් වගේ අයගෙ උදව් ඕනෙ කරනව මට, සර්ගෙ අදහස් ගොඩක් වටිනව.

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..