PDF සහ බ්ලොග් පාඩම්

කණගාටුවෙන් උනත් කියන්න ඕනෙ Pdf Generate Plugin එක ලෙඩ දෙන්න පටන් ගත්ත නිසා අයින් කරන්න සිද්ද උනා.කෙසේ වෙතත් බ්ලොග් එකේ පාඩම් සියල්ලම එකතු කරල ‍පොතක් වශයෙන් නිර්මාණය කරන්නත් මූලික සැකසුම් කරගෙන යනව.මට ඒ පිළිබදව සියල්ලන්ගෙම අදහස් ඕනෙ.බ්ලොග් එකේ මාත්සමග ඉන්න comment කරන අදහස් දක්වන සියල්ලන්ටම පොත නොමිලයේම ලබා දෙන්නත් අදහස් කරනව..ලියන්න ඔබේ අදහස්.....

4 අදහස්:

Anonymous said...

නියමයි මචන්.
උත්සාහය සාර්ථක වෙන්න කියලා පතන්නම්.

කිඩෝ said...

අඩෝ මම හොය හොය හිටියෙ මේ වගේ බ්ලොග් එකක්... නියමයි....

පිසාචයා said...

anna hoda adahasak...(sinhalen kotanna kammali)

අතුල ආරියසේන said...

යම් කිසි ඩිසයින් එකක් කරන හැටිත් අභ්‍යාසයක් විදිහටම පෙන්වා දෙනවා නම් ඉතාමත්ම වටිනවා.

Post a Comment

හිතෙන දෙයක් ලියලම යන්න..